ගම්පහ
වෙසක් පොහොය නිමිති කර ගෙන අප පාසලේ දරුවන් ආචර්ය මණ්ඩයේ ගුරු මහත්ම මහත්මීන් සහ දෙමාපියන් නැදුම්ගමුව මහමෙවුනා අසපුවේදී පෙර පොහොය වැඩසටහනක් සඳහා සම්බන්ධ වන ලදී.
පොසොන් පොහොය නිමිති කරගෙන අප පාසලේ සිසු දරු දැරියන්.ගුරු මණ්ඩලය සහ දෙමාපියන් එක්ව මිහිඳු පෙරහරක් 2024 ජූනි විසි වන දින ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.
අප පාසලේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඉහළ නැංවීම සඳහා වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 මාර්තු විසිවන දින පවත්වන ලදී .