රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල

ගම්පහ

රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල

සිඟිති පොළ

inner slider3.jpg
inner slider3.jpg

අප පාසලේ ද්වීතීක  අංශය 6   ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වෙයි

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන විෂයන් 

  • සිංහල
  • ගණිතය
  • බුද්ධ ධර්මය
  • විද්‍යාව
  • ඉතිහාසය
  • ඉංග්‍රීසි
  • පුරවැසි අධ්‍යාපනය
  • සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය
  • භූගෝල විද්‍යාව
  • දෙමළ
  • ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
  • සෞන්දර්ය විෂයන්- චිත්‍ර, නැටුම්, සංගීතය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

10 හා 11 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන විෂයන් 

  • සිංහල
  • ගණිතය
  • බුද්ධ ධර්මය
  • විද්‍යාව
  • ඉතිහාසය
  • ඉංග්‍රීසි
  • පළමු විෂය කාණ්ඩය -භූගෝල විද්‍යාව ,පුරවැසි අධ්‍යාපනය ,  ව්‍යාපාර හා ගිණුම්කරණය
  • දෙවන  විෂය කාණ්ඩය - චිත්‍ර, නැටුම්, සංගීතය
  • තෙවන විෂය කාණ්ඩය -සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,කෘෂි හා ආහාර තාක්ෂණවේදය