ජයග්‍රහණ
2024 වර්ෂයේ ගම්පහ අධ්‍යාපන කලාපයේ සංගීත තරඟ සඳහා අප පාසලේ දරු දැරියන්ඉ දිරිපත් වු අතර ලබා ගත් ජයග්‍රහණ පහත දැක්වේ.
ගම්පහ අධ්‍යාපන කලාපයේ සිංහල භාෂා තරඟ සඳහා අප පාසලේ දරු දැරියන් 6-9 ඉදිරිපත් වු අතර ලබා ගත් ජයග්‍රහණ පහත දැක්වේ.
2024 වර්ෂයේ කලාප ක්‍රීඩා තරඟාවලියේ, ගම්පහ කොට්ඨාශ 18 පහළ බාලක වොලිබෝල් අනුශූරතාවය දිනා ගැනීමට අප පාසලේ දරුවන් සමත් විය.





