ගම්පහ
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ පිහිටි ඓතිහාසික වශයෙන් සංසිද්ධීන් කිහිපයකට උරුමකම් ප්‍රකාශ කරන ප්‍රදේශයක පිහිටා ඇති අප පාසල පළමු ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන පාසලකි.
සමාජ අභියෝගයන් හමුවේ නොසැලෙන මව්බිමට හිතකර වන අනාගත පරපුරක් බිහි කිරීම.
කුසලතා පිරිපුන්ව, නිපුණතා ජය ගන්න, ඉගෙනුමට ඉගෙනුමෙන් ,දිවි මඟට වෙර දෙන්න ,සමබර වු මනසකින් විදු නැණස පොබයන්න, කරමු අපි මෙහෙවරක්, මිනිස් වග ජයගන්න.